VOS – සළු සත්කාර 03 – 2024 අවසන් අදියර.

ඇත පිටිසර ගම් දනවු වල සිටින පුංචි දරුවන් රැසකට සිනහා පොදක් රැගෙන ගිය ඉතාලියේ කථානියා නගරයේ සිට VOS සළු සත්කාරය මෙසේ නිමා විය. මෙයට සහ දැක්වූ සියලුම දෙනාට වැඩසටහනේ ගෞරවය.

VOS – සළු සත්කාර 01 and 02 – Year 2020

අප සංවිධානය විසින් ක්‍රියාත්මක කරණ ලද ලංකාවේ දුෂ්කර පළාත් වල දුප්පත් ළමුන් සඳහා ඇඳුම් බෙදා දීමේ ව්‍යාපෘතියේ අවසන් අදියර සදහා සහයෝගය දුන් සියලුම කතානියා ජනතාවට, අප සමිතියේ සියලුම සාමාජිකයන්ටත් සහ…

සාන්ත ආගතා වාර්ෂික මංගල්‍ය නිමිත්තෙන් පානීය ජලය බෙදාදීමේ සත්කාරය 2024.

මෙම සත්කාරයට ඔබත් ශ්‍රමයෙන් දායක වීමට කැමතිනම් අප හා සම්බන්ද විය හැක. ස්ථානය : විල්ලා බෙල්ලිනි බස් නැවතුම් පොළ අසල.දිනය : 05/02/2024

ගරු දුමින්ද සුරේෂ් පියතුමා අප සමිතියට පැමිණි මොහොත…

සාන්ත ආගතා මෑණියන් වෙනුවෙන් තුති පුද කිරීම සඳහා ,ශ්‍රී ලාංකිකයන් කතානියා සාන්ත ආගතා පල්ලියේදී පැවැත් වූ මංගල්‍යයේදී …”Voice of Sri Lankans”සිදු කළ මෙහෙවරට ස්තූතිය පුදකිරීමට කතානියා කිතුණු සංගයේ අධ්‍යාත්මික එඬේරා…