අප සංවිධානය විසින් ක්‍රියාත්මක කරණ ලද ලංකාවේ දුෂ්කර පළාත් වල දුප්පත් ළමුන් සඳහා ඇඳුම් බෙදා දීමේ ව්‍යාපෘතියේ අවසන් අදියර සදහා සහයෝගය දුන් සියලුම කතානියා ජනතාවට, අප සමිතියේ සියලුම සාමාජිකයන්ටත් සහ ඒඅයගේ පවුල්වල අයටත් විශේෂ ස්තුතිය.

Lascia un commento

Il tuo indirizzo email non sarà pubblicato. I campi obbligatori sono contrassegnati *